Wenada Wage Adath – Ravindra Meegamarachchi Lyric with Video Song
Download this Lyric
Wenada Wage Adath New sinhala video song
Wenada Wage Adath Ma Noena Bawa Dana Thawath, Maga Balagena Hitiya Athi Dan Enna Wennea Mata Adath, Paata Deedunu Bada Viman Hiina Mal Pethi Athuramin, Thanuwa Yahane Nida Ganna Lagin Innam Raththran…
වෙනදා වගේ අදත් මා නොඑන බව දැන තවත්, මග බලාගෙන හිටිය ඇති දැන් එන්න වෙන්නෑ මට අදත්, පාට දේදුනු බැද විමන් හීන මල් පෙති අතුරමින්, තැනුව යහනේ නිදා ගන්න ලගින් ඉන්නම් රත්තරං…..
Song by – Ravindra Meegamarachchi
Lyrics by – Ravindra Meegamarachchi
Music by – Thusith Niroshana
ගායනය : රවීන්ද්‍ර මීගමාරච්චි
ගී පද – රවීන්ද්‍ර මීගමාරච්චි
සංගීතය : තුසිත් නිරෝෂණ
