Husmak Durin Inna – Shashika Nisansala Lyric with Video Song




 

Husmak Durin Inna - Shashika Nisansala Song with video

Download this Lyric

Husmak Durin Inna - Shashika Nisansala video song free

Dura Yanna Sithuwata – Shashika Nisansala Sinhala videos song free

Shashika Nisansala Song Lyric

Dura Yanna Sithuwata Sangavi Horen, Oba Nathiwa Mama Inne Kohomada Ithin, Wavanna Bari Kandulu Aawath Nethin, Husmak Durin Inna Mata NEa Oben, Husmak Durin Inna Mata Na Oben…//
Awathan Wela Lamathu Pem Hangum Hinekin Ho Thawakekuta Oba Nodem man.

දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්, ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද ඉතින්, වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්, හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්, හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්
අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං, එක්වෙන්න සංසාරෙ පිංමදිව නම්, අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්, අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්

ගායනය – ශෂිකා නිසංසලා
ගීපද – ඩිලාන් ගමගේ
සංගීතය – උදාර සමරවීර
Song by – Shashika Nisansala
Lyrics by – Pallegama Hemarathana Himi
Music by – Nalaka Anjana Kumara

Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.