Tharu Ath Akurin – Victor Rathnayake Lyric with Video Song


 

Tharu Ath Akurin - Victor Rathnayake Lyric with Video Song Song with video

Tharu Ath Akurin – Victor Rathnayake Lyric with Video Song Download this Lyric

Tharu Ath Akurin - Victor Rathnayake Lyric with Video Song Lyric with Video Song video song free

 

Tharu Ath Akurin Liya Thabami Obata Pem Patha, Obe Sewana Pamani Mihipita Athi Ekama Sampatha.

Song by – Victor Rathnayake
Lyrics by – Premakirthi De Alwis
Music by – Victor Rathnayake

තරු අත් අකුරින් ලියා එවමි – ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති – එකම සම්පත
මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්, සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්, එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්, පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්

ගායනය – වික්ටර් රත්නායක
ගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය – වික්ටර් රත්නායක

Tharu Ath Akurin
Rate this post
Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.