Bol Vee Ahuru – W D Amaradewa Lyric with Video Song


Bol Vee Ahuru – W D Amaradewa


 

Bol Vee Ahuru - W D Amaradewa Lyric with Video Song

Download this Lyric

Sayam Kirilli - Theekshana Anuradha Lyric with Video Song free

 

sinhala lyrics

Bol We Ahuru Wel Hulange Giya Sema… Digeka Gighin Matawath Nokiyama… Dam Paha Kahata Kaju Puhulan Pipi Kaale.. Ranchuwa Gahenu Hati Mathakada Api Baalea.. Malwara Vee Numba Inda Hita Dutu Welea.. BariUni Kiyagannata Hitha Bandi Aale…

බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම.. දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම.. දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ.. රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ.. මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ.. බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..

Song by – Master W. D. Amaradewa
Lyrics by – Dr Ajantha Ranasinghe
Music by – Master W. D. Amaradeva
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
ගී පද – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව

Bol Vee Ahuru
Rate this post
Comments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.